1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලුම පාසල් වාර විභාග, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) දැන් නිවසේ සිටම කරන්න. එවේලේම ලකුණු සහ නිවැරදි පිළිතුරු බලාගන්න.
පියවර 4 කින් ඔබගේ අධ්‍යාපන ගමන අරඹන්න
ඔබේ නම දුරකථන අංකය පන්තිය ඇතුළත් කර ගිණුමක් සාදාගන්න.
බැංකුවට රු.1000ක් ගෙවා රිසිට පත (Slip) අප්ලෝඩ් හෝ 077 300 3006 අංකයට Whasapp කරන්න.
කැමති වේලාවක දරුවාට අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර හෝ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර නියමිත කාලයට පිළිතුරු සපයන්න.
විභාගය අවසන් වූ පසු හරි වැරදි බලා ප්‍රශ්න නැවත නැවත කර තම දැනුම වැඩි කරගන්න.
සාම්ප්‍රදායික ඉගෙනුම් රටාවෙන් මිදී නවීන තාක්ෂණය සමඟින් දරුවාට ආකර්ෂණීය අත්දැකීමක් ලබා දෙන්න.
නියමිත කාල වේලාවට අනුව, අහඹු ප්‍රශ්න සමඟින් නිවසේ සිටම සැබෑ විභාගයක අත්දැකීම දරුවාට ලබා ගන්න.
විභාගය අවසන් වූ වහාම හරි, වැරදි සහ මඟහැරුණු ප්‍රශ්න සඳහා ගුරුවරයාගේ පැහැදිලි කිරීම් සමගින් සම්පූර්ණ වාර්තාවක්.
පාඩම් සම්බන්ධයෙන් ගැටළුවක් මතු වූ විට, පද්ධතිය හරහාම ගුරුවරයා වෙත යොමු කර ක්ෂණිකව පිළිතුරු ලබාගැනීමේ හැකියාව.
කිසිදු ගෙවීමකින් තොරව, පහත සාමාන්‍ය දැනුම ප්‍රශ්න 5ට පිළිතුරු දී ඔබේ දක්ෂතාවය මැනගන්න.
ඔබට අවශ්‍ය විභාග කාණ්ඩය පහතින් තෝරාගන්න
මෙම කාණ්ඩයට අදාළ විෂයයන් තවම ඇතුළත් කර නොමැත.
මෙම කාණ්ඩයට අදාළ විෂයයන් තවම ඇතුළත් කර නොමැත.
මෙම කාණ්ඩයට අදාළ විෂයයන් තවම ඇතුළත් කර නොමැත.